Designing

We’ve realised the importance of customised web design in order to ensure you get what you want. Therefore, we create affordable Websites that deliver everything you need to setup your business online.

Web Designing
Artwork Designing
UX/UI Designing

Development

NTSL provides E-commerce website design services that help you sell more. We build bespoke systems to meet very specific customer needs and work with you to ensure your website is highly effective and built to convert.

Web Development
App Development
E-commerce

Digital Marketing

Search Engine Optimization (SEO) is both an art and a science. It is the understanding of how search engines reward rich content through higher placements on Search Engine Result Pages.

Online Advertising
Social Media
SEO

Maintenance

Every business needs support for their technology. An IT service desk or helpdesk support solution gives your business a single point of contact to ensure your technical issues are addressed quickly and effectively so your business can continue to operate.

Web Maintenance
IT Support
IT Solutions

නිර්මාණය කිරීම

ඔබගේ අව්‍යතාවයන්ට සරිලන ආකාරයේ වෙබ් අඩවි නිර්මානයේ සිට අනෙකුත් සැලසුම් සහ නිර්මාණාත්මක ලාංජන,බැනරයන් ඇතුලු තවත් බොහෝ සැකසුම් අප විසින් ඉතා සාධාරණ මිලගනන් යටතේ ඔබ හට ලබා දීමට කටයුතු කරමු.

Web Designing
Artwork Designing
UX/UI Designing

සංවර්ධනය කිරීම

ඔබගේ ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවාවන් අළවිකරණයට පහසුවන ආකාරයේ වෙබ් අඩවි සහ ඇප් නිර්මාණ සහ සංවර්ධනය කීරීම් කටයුතු අප විසින් ඔබගේ අවශ්‍යතාවයන්ට අනුකූලව සහ පාරිභෝගිකයන් හට පහසුවෙන් භාවිතා කළ හැකි ආකාරයට සංවර්ධනය කරන්නෙමු.

Web Development
App Development
E-commerce

ඩිජිටල් අලෙවිකරණය

සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය සහ ඩිජිටල් අළෙවිකරණය ඔබගේ ව්‍යාපාරයේ දියුණුවට බෙහෙවින් උපකාරවන අතර ඔබගේ භාණ්ඩ හා සේවාවන් පාරිභෝගිකයන් අතරට පහසුවෙන් සහ ඉක්මනින් ගෙනයාමට ඉවහල් වේ.

Online Advertising
Social Media
SEO

නඩත්තු කටයුතු

සෑම ව්‍යාපාරයකටම අද නවීන තාක්ෂණික අංග උපාංග නැතිවම බැරි අංගයක් වී ඇත. එමනිසා ඔබගේ තාක්ෂණික ගැටලු ඉක්මනින් හා ලාබදායී ලෙස විසදාා ගැනීම සහතික කිරීම සදහා තොරතුරු තාක්ෂණ සේවා ආධාරක විසඳුමක් මගින් ඊට සහය වන්නෙමු.

Web Maintenance
IT Support
IT Solutions

We create digital
experiences that excite
and inspire

We are a team of professional designers, developers, marketers and IT specialists combining our knowledge and expertise to create exceptional designs and strategies, tailored to your business’s needs and requirements.

Tell us about your goal and we’ll show you how you can achieve it. Whatever your project, we’d love to be involved.

ඔබගේ අවශ්‍යතාවයන්ට සුදුසු ආකාරයේ නිර්මාණයන් අප කරන්නෙමු.

අපි ඔබේ ව්‍යාපාරයේ අවශ්‍යතා හා අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි සුවිශේෂී නිර්මාණ සහ උපාය මාර්ග නිර්මාණය කිරීම සඳහා අපගේ දැනුම හා විශේෂඥතාව ඒකාබද්ධ කරමින් වෘත්තීය නිර්මාණකරුවන්, සංවර්ධකයින්, අලෙවිකරුවන් සහ තොරතුරු තාක්ෂණ විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමකි.

ඔබගේ ඉලක්කය ගැන අපට කියන්න, ඔබට එය සාක්ෂාත් කරගත හැකි ආකාරය අපි ඔබට පෙන්වන්නෙමු. ඔබගේ ව්‍යාපෘතිය කුමක් වුවත්, අපි එයට සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටිමු.

WE HOPE TO HEAR FROM YOU SOON

We Have 24 hour Hotline Support. Feel Free to Call Us Anytime.